Katunayake Airport Upgrade
-
කටුනායක ගුවන්තොටුපොළ නවීකරණ සැලැස්ම නෙදර්ලන්ත උපදේශක සමාගමකට – හැස්කොනිං DHV වෙත කොන්ත්‍රාත්තුව!
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නවීකරණය සඳහා නව ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ උපදේශක කොන්ත්‍රාත්තුව නෙදර්ලන්තයේ එයාර්…










