පොලිසිය
-
විදෙස්ගත අපරාධ නායකයන්ගේ ගෝලයෙක් විදේශීය ගිනිඅවියක් සමඟ රාගමේදී අත්අඩංගුවට
විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන “හීනටිගල මහේෂ්” සහ “ගොනා කෝවිලේ රොහා” යන සංවිධාන අපරාධ කල්ලි…
-
වත්තල සහ මහබාගේ පොලිසිය පාසල් සිසුන් සමඟ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට විශේෂ විවාද තරඟයක් සංවිධානය කරයි
වත්තල සහ මහබාගේ පොලිසිය, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනය සමගාමීව, ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ පාසල්…
-
දිවුලපිටිය: රු. ලක්ෂ 6 වටිනා ගම්මිරිස් හා කරුංකා තොගය සොරකමට ලක්ව අත්අඩංගුවට ගන්නා ලදි
දිවුලපිටිය නගරයේ වෙළඳසලක් බිඳ සොරකමකට ලක්ව රුපියල් ලක්ෂ 6 ක වටිනා ගම්මිරිස් සහ කරුංකා තොගයක්…
-
මාධ්‍යවේදින්ට පහර — ගම්පහ මාධ්‍ය සංවිධානයෙන් දැඩි විරෝධය
රිදි මාලියද්දේ සහ පොල්පිතිගම ප්‍රදේශවල මාධ්‍යවේදින් දෙදෙනෙකුට එල්ල වූ පහරදිමට විරෝධය පළකරමින් ගම්පහ මාධ්‍ය සංවිධානය…
-
පොලිසිය හා රතු කුරුස සංගමය එක්ව බස්නාහිර පළාතේ ආරක්ෂක කමිටු සාමාජිකයින්ට ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් ආරම්භ කරයි
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සංකල්පයක් අනුව, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හා පොලීසිය එක්ව…
-
ටී-56 ගිනිඅවි සහ පිස්තෝල 2ක් සමඟ ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියෙකු මිනුවන්ගොඩින් අත්අඩංගුවට
මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී-56 ගිනිඅවියක්, පිස්තෝල 2ක් සහ විවිධ ආයුධ, පතරොම් රැසක්…















