, ,

ගම්පහ ඇතුළුව මී උණ අවදානම දිවයින පුරා – සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

ගම්පහ ඇතුළුව මී උණ අවදානම දිවයින පුරා – සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම  අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය මෙම අදහස් පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media