ගම්පහ පුවත්
-
කෝටි 1,800ක් වැය කළත් – බඩල්ගම කිරි කම්හලෙන් කිරි බිංදුවක්වත් නෑ!
රුපියල් කෝටි 1,800 (බිලියන 18) ක් දැනටමත් වැයවී ඇති මිල්කෝ සමාගමේ බඩල්ගම කිරි කර්මාන්ත ශාලාවෙන්…
-
මීගමුවේදී ළමා අයිතිවාසිකම් සඳහා අවධානය යොමු කරමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පා ගමනක්!
ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සහ දරුවන්ට සහනසල සංවර්ධනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ළමා සභා යෝජනාවට…
-
දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පහරදීමකින් පුද්ගලයෙකු මරුට
📅 2025 අගෝස්තු 17 දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේදී ඊයේ [ 16 ] සිදු වූ ක්රුර පහරදීමකින්…
-
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල නිලධාරියා පිළිබඳ ආයතනික විමර්ශනයක් ආරම්භ වෙයි.
කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවට පසුගිය දින මිනුවන්ගොඩ පොලිසිය නිකුත් කළ ප්‍රකාශයක්…
-
නිට්ටඹුව නගරය කම්පනය කළ ගින්න – Sporting Times තෙමහල් ගොඩනැඟිල්ලකට දැඩි හානි
නිට්ටඹුව නගරයේ, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අසල පිහිටි Sporting Times තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ…
-
ඉල්ලුම අඩු වුවත් කුකුළු මස් මිල අසාමාන්‍ය ලෙස ඉහළට – පාරිභෝගිකයින්ගෙන් චෝදනා
ගම්පහ – වෙළෙඳපොළේ කුකුළු මස් සඳහා ඉල්ලුම සපුරා නොමැති තත්ත්වයක පවතින නමුත්, එහි මිල අසාමාන්‍ය…
-
රු. 3,000ක අල්ලසක් ගත් රද්දොළුගම පොලිසියේ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි අල්ලස් කොමිසම විසින් රුපියල් 3,000ක අල්ලස්…
-
ජූලි 07: ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්
2025 ජූලි 07 වැනි සඳුදා පෙරවරු 8.30 සිට පැය 12ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර…
-
කටුනායකදී ඉන්දියානු ජාතිකයෙකු “කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
2025 ජූනි 27 කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 සහ ග්‍රෑම් 130ක් සන්තකයේ…
-
මන්නා පිහියකින් බිරිඳට පහරදී මරණ තර්ජනය කළ සැමියා – ජූලි 1 දක්වා රිමාන්ඩ්
නාහේනවත්ත, හුණුපිටිය, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඇන්තතී මොහාන් පෙරේරා නම් සැමියාකුව, තම බිරිඳට මන්නා පිහියකින්…


















