ගම්පහ පුවත්
-
කටුනායක ගුවන් තොටුපළට අතිනවීන ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර 2ක් – රේගු සේවාව වඩාත් කාර්යක්ෂමයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 5ක් වටිනා අතිනවීනතම ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර (Scan…
-
වැවෙල්දෙණියෙන් ගල්කටස් ගිනිඅවියක් සොයාගනී – කාන්තාවක් අත්අඩංගුවට
වැවෙල්දෙණිය – බංගලාවත්ත ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තරප්පු පේළිය යට පොහොර උරයක සඟවා තිබූ බලපත්‍ර රහිත…
-
වෙළෙඳුන් 850කට නඩු! – ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික වැටලීම්වලින් රු. 236 මිලියනක් අය කරයි.
ගම්පහ – පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පසුගිය…
-
අඹගහවත්ත බෝධීන් වහන්සේට වසර 150යි – රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේට වසර 29යි
අඹගහවත්ත බෝධීන් වහන්සේ – භක්තිය, ඉතිහාසය හා සමාජ මෙහෙව මිනුවන්ගොඩ අඹගහවත්තේ බෝධීන් වහන්සේ බැතිමතුන්ගේ භක්තිආදරයට…
-
මිනුවන්ගොඩ සතිපොළ අසල ඇලකින් හමන දුර්ගන්ධය: ජනතාව දැඩි අසීරුතාවයක
මිනුවන්ගොඩ නගර සිමාවේ පිහිටි සති පොළ පරිශ්‍රය අසලින් ගලාගෙන යන ඇළට අපද්‍රව්‍ය එක්කිරීම හා සිඟමන්…
-
ගම්පහ ආහාර ආයතන හිමියන්ට සෞඛ්‍ය දැනුවත් කිරීම — ජනතා සෞඛ්‍ය ආරක්ෂාවට නව පියවරක්
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආහාර නිෂ්පාදකයින්, බෙදාහැරීම්කරුවන්, වෙළෙඳුන්…
-
‘පුනරුදයට මඟ’ යටතේ මහර නැඟෙනහිර ග්‍රාමීය මාර්ගය ජනතා අයිතියට – රුපියල් මිලියන 6ක ව්‍යාපෘතියක්
‘පුනරුදයට මඟ’ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු මාර්ග ව්‍යාපෘතියක් ලෙස, මහර ප්‍රාදේශීය…
-
කඩවත අන්දේ දේවස්ථානය අසල කැළි කසළ ගොඩකිරීම්වලින් දුගඳ හා මැසි මදුරු අවදානමක් – ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි
කඩවත අන්දේ අවිලිනු දේවස්ථානය පිටුපස දොරටුව අසල මාර්ගයට ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් විසින් කැළි කසළ බැහැර…
-
සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සූපවේදියෙකු හෙරොයින් සමඟ ගම්පහ කළු පාලම අසලදී අත්අඩංගුවට
ගම්පහ – සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධව කටයුතු කරන බවට සැකපත් සූපවේදියෙකු හෙරොයින් ග්‍රෑම් 5520ක් (ග්‍රෑම්…
-
රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය – විශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් 50වැනි වරට අතිඋත්කර්ෂවත්ව පැවැත්වෙයි!
රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්, අතිඋත්කර්ෂවත් අන්දමින්…



















