ගම්පහ පුවත්
-
දිට්වා ආපදාවෙන් හානියට පත් බියගම විහාරස්ථාන ප්‍රතිසංස්කරණයට නිරීක්ෂණ චාරිකාවක්
දිට්වා ආපදාවෙන් හානියට පත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමේ අධිෂ්ඨානයේ “සංහිඳ” ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම…
-
“සිරි සිදුහත් සිසු අබිමන් 2026” උත්සවය උත්කර්ෂයෙන් පැවැත්වේ
කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට අනුබද්ධිත සිරි සිදුහත් දහම් පාසල මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සිරි…
-
ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වෙයි – වගා හානි, වාරි ගැටලු සහ රක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ දීර්ඝ සාකච්ඡා
ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ඊයේ (17) දිස්ත්‍රික්…
-
මීගමුව කලපුව සංවර්ධනයට නව ජැටියක් සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයක්
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ,…
-
බෙම්මුල්ලේ ලඳු කැලෑවක පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා අත්අඩංගුවට
කාලයක් තිස්සේ බෙම්මුල්ල පොලිස් බලප්‍රදේශයේ බෙම්මල ආරණ්‍යය ඉදිරිපිට ලඳු කැලෑවක පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී…
-
රාගම සෞඛ්‍ය හා අධ්‍යාපනික නගරයක් ලෙස සංවර්ධනයට පියවර
රාගම නගරය සෞඛ්‍ය හා අධ්‍යාපනික නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන් නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක…
-
රත්නාවලී බාලිකා විද්‍යාලයේ 79 වැනි සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ පින්කමක්
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 79 වැනි සංවත්සරය නිමිත්තෙන් හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්‍රීමතාණන් සහ ඩී.ඩී. කරුණාරත්න…
-
මීගමුව, දුන්ගල්පිටියේ වෙරළ අසල සඟවා තිබූ රිවෝල්වරයක් හමු වෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළට ඇතුල්වන…
-
පෙබරවාරි 8–11 අතර වැසි තත්ත්වයේ තාවකාලික අඩුවක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙබරවාරි මස 08 සිට 11 දක්වා බලාපොරොත්තු වන…
-
ගම්පහ ජාතික ජන බලවේගයේ නව මහජන සම්බන්ධීකරණ කාර්යාලය විවෘත වෙයි
ජාතික ජන බලවේගයේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අයත් අභිනව මහජන සම්බන්ධීකරණ කාර්යාලය පෙරේදා (02) ගම්පහ, කිඩගම්මුල්ල,…



















