ගම්පහ පුවත්
-
කටාන හිටපු පොලිස් ස්ථානාධිපතිගේ නඩුවේ තීන්දුව මාර්තු 24දා
2017 වර්ෂයේ කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, තම යටතේ සේවය කළ පොලිස්…
-
පියතුමාට පහර දුන් පොලිස් නිලධාරීන් 6 දෙනාට තාවකාලික වැඩ තහනමක්
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන…
-
ගම්පහ මැතිවරණ කාර්යාල සුබසාධනයට Food Court එකක්
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සුබ සාධක සංගමයට ආධාර ලබාදීමේ අරමුණින් “Food Court” ආහාර අලෙවිසැලක් පසුගියදා…
-
ජනවාර්ගික හා ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීමට මීගමුවේදී පුළුල් සාකච්ඡාවක්
ජනවාර්ගික සහ ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින්, පුත්තලම දිස්ත්‍රික්කයේ සර්ව ආගමික නායකයන්, මීගමුවේ සාමය හා…
-
මුතුරාජවෙල සහ මීගමු කලපු තෙත්බිම් ආරක්ෂාවට ගම්පහ දිස්ත්‍රික් මට්ටමේ විශේෂ සාකච්ඡාවක්
මුතුරාජවෙල සහ මීගමු කලපු තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ගම්පහ…
-
කටුවපිටිය වාර්ෂික මංගල්‍යය භක්තිමත් වාතාවරණයකින්
කටුවපිටිය ජනතාව බෝම්බ ප්‍රහාරයේ අඳුරු මතකයන් පසුකරමින්, මෙවර වාර්ෂික මංගල්‍යය ඊයේ (20) භක්තිමත් වාතාවරණයකින් සමරනු…
-
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැදි විදුහල් එළිමහන් රංග ශාලාව සිසු අයිතියට
ජාතික අධ්‍යාපන ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාසලක ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැදි විදුහල් එළිමහන්…
-
දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ…
-
අද දවසේ කාලගුණය
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතී. මේ…



















