පලා යන්න ගිය මෝටර් රථයට වෙඩි… “අයිස්” 500g සමඟ දෙන්නෙක් මීගමුවේදී කොටු!

පලා යන්න ගිය මෝටර් රථයට වෙඩි… “අයිස්” 500g සමඟ දෙන්නෙක් මීගමුවේදී කොටු!

මීගමුව ශාන්ත ජෝසප් මාවතේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ උපායදූත වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු “අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විසින් මෝටර් රථයට වෙඩි තැබූ අතර එමඟින් රථය නවතා ගැනීමට හැකිවී ඇත.

මෙම වෙඩි ප්‍රහාරයේදී උපාය දූතයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියෙකුගේ වම් පාදයට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media