ගම්පහ පුවත්
-
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් බැති ගී ප්‍රසංගයක්
සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ඊයේ (27)…
-
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයට අනවසරයෙන් ඇතුළුවීමක් ගැන විමර්ශන
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති…
-
අයහපත් කාලගුණය නිසා මීගමුවේ කරවල නිෂ්පාදකයින් දැඩි අර්බුදයක
කඩින් කඩ ඇතිවන සුළං සහිත වැසි තත්ත්වය හේතුවෙන් මීගමුව ප්‍රදේශයේ කරවල නිෂ්පාදකයින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ…
-
මිනුවන්ගොඩ රාජමහා විහාරස්ථානයේ 39 වැනි වෙසක් මහා පෙරහැර මැයි 30දා
මිනුවන්ගොඩ රාජමහා විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන 39 වැනි වාර්ෂික වෙසක් මහා පෙරහැර මෙම මස…
-
මීපුර වෙසක්ය මංගල්‍යය 2026 මැයි 30 සිට ජූනි 2 දක්වා
මීගමුව, කොප්පරා හන්දිය ශ්‍රී විජේපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, විජය පිරිවෙන් පරිශ්‍රයේදී “මීපුර වෙසක්ය මහෝත්සවය…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැල්මෙන් හානි වූ මත්ස්‍ය පොකුණුවලට යළි තිලාපියා ඇඟිල්ලන් තැන්පත් කරයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැල්මට ලක්ව හානියට පත් මිරිදිය මත්ස්‍ය වගා පොකුණු…
-
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය උත්කර්ෂයෙන්
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අප්‍රේල් 29 වනදා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත්…
-
බියගම ජනතාවට පොදු පහසුකම් සඳහා පර්චස් 75ක ඉඩමක් භාර දෙයි
බියගම මානව හිමිකම් හා පරිසර සුරකීමේ සංවිධානය මඟින් දානපතිවරයෙකු විසින් පරිත්‍යාග කරන ලද පර්චස් 75ක…
-
‘ඒහිපස්සිකෝ’ ජාත්‍යන්තර සාම පා ගමන කැලණියට – නියෝජ්‍ය අමාත්‍යවරියත් එක්වෙයි
‘ඒහිපස්සිකෝ’ ජාත්‍යන්තර සාම පා ගමන (Walk for Peace Program in Sri Lanka) අද (27) දිනයේ…
-
මැයි 27 සිට වෙසක් සතියක්: ජූනි 2 දක්වා දිවයින පුරා උත්සව
මැයි 27 වනදා සිට ජූනි 2 වනදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය…



















