Biyagama News
-
ඩෙංගු මර්දනයට බියගමෙන් පුළුල් මෙහෙයුමක් – සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන…
-
කැලණි ගඟේ ගංවතුර අවදානම අවම කිරීමට අඹතලේ ජල පාලන වේල්ලේ ප්‍රතිසංස්කරණ ඇරඹේ
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදී ගංගා ජලය අවට ප්‍රදේශවලට පිටාර ගැලීම සහ ගංවතුර…
-
බියගම සිනමා පර්ෂදය පිහිටුවයි
ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මට්ටමින් සිනමා පර්ෂද බිහිකිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බියගම සිනමා පර්ෂදය පිහිටුවීම පසුගියදා…
-
හෙයියන්තුඩුව මහින්ද විද්‍යාලයේ සිසුන්ට මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්
බියගම, හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරු දැරියන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ…
-
අයහපත් කාලගුණයෙන් හානි වූ මාර්ග හා පාලම් නිරීක්ෂණයට ඇමැති අනුර කරුණාතිලක බියගමට
පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානි වූ මාර්ග,…
-
ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන්
“රටම එකට – ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට අනුව…
-
බියගම ප්‍රාදේශීය සභා වත්මන් හා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරයට
පුද්ගලයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණ බවට තර්ජනය කර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
















