Disaster Warning Sri Lanka
-
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – පළාත් 09 තුළම වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවට කාලගුණ අනතුරු ඇඟවීමක්
දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා…










