E Cigarette
-
පාසල් සිසුන් ඉලක්ක කර විද්යුත් දුම්වැටි අලෙවි කළ බව කියන පුද්ගලයෙකු යක්කලදී අත්අඩංගුවට
යක්කල ප්රදේශයේදී නීතිවිරෝධී විද්යුත් දුම්වැටි (E-Cigarettes) 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.…










