Illegal Liquor
-
මහබාගේදී නීති විරෝධී මත්පැන් බෝතල් 1,250ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
මහබාගේ පොලිස් වසමේ මහබාගේ නගරයේදී නීති විරෝධී මත්පැන් තොගයක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
-
කඳානේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඊයේ (12) උදෑසන කඳාන පොලිස් වසමේ ගන්ගොඩ ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ…
-
මීරිගම බජ්ජංගොඩදී නීති විරෝධී මත්පැන් පෙරීමක් හෙළිවෙයි – කාන්තාවක් අත්අඩංගුවට
මීරිගම පොලිස් වසමේ බජ්ජංගොඩ ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගත් ගෝඩා ලීටර් 1080ක් (බැරල්…
-
නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග මිනුවන්ගොඩ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට…
-
මීරිගම නගරයේ ප්රධාන පාසලක් ආසන්නයේ රහසිගත කසිප්පු ස්කාගාරයක් වටලා ගෝඩා බැරල් 30ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මීරිගම නගරයේ ප්රධාන පාසලක් ආසන්නයේ පිහිටි සුවිශාල නිවසක රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක්…














