legal news Sri Lanka
-
විදේශ රැකියාක් සම්බන්ධ වංචා චෝදනා මත වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් තරංග රක්ෂිත බන්ධනාගාරයට
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
-
හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීමක් සිදුවුවහොත් පැමිණිලි කරන්න – අධිකරණ අමාත්‍යාංශය
හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සේවාව ගරු සේවාවක් වන අතර එම සේවාව සඳහා මුදල් හෝ…
-
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයට අනවසරයෙන් ඇතුළුවීමක් ගැන විමර්ශන
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති…
-
කප්පම් නඩුවේ ප්‍රසන්න රණතුංගට මිලියන 25ක දඩයක්
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක්…
-
සාමදාන විනිශ්චයකාරවරුන්ට නව නීති: ජීවන සහතික, වයස් සීමා හා බලප්‍රදේශ සීමා ගැන අලුත් ගැසට් නියෝග
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සාමදාන විනිශ්චයකාර ගරු තනතුර සඳහා ඉදිරියේදී බලපැවැත්වෙන නීති රීති හා…
-
ප්‍රසන්න රණතුංගගේ ඇපෑල විභාගයට – ජුනි 16ට කල් දමයි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගොනුකර ඇති ඇපෑල අද (ජූනි 5) අභියාචනාධිකරණයේදී කැඳවූ නමුත්,…















