public health Sri Lanka
-
ඩෙංගු අවදානම හමුවේ ගම්පහ නගරය පිරිසුදු කිරීමේ විශේෂ වැඩසටහනක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යාමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ මදුරු…
-
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් බස්නාහිර පළාතේ රු.50,000ක දඩයක්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරදට අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000ක උපරිම දඩ…
-
කසළ ගොඩගැසීමෙන් ඩෙංගු අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පළාත් පාලන ආයතන විසින් කසළ කළමනාකරණ කටයුතු නිසි අයුරින්…
-
ජාතික ඩෙංගු මර්දන සතිය අද සිට – ජුනි 20 දක්වා දිවයින පුරා විශේෂ වැඩසටහන්
ඩෙංගු රෝගය මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, එය මර්දනය…
-
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි – “ලේ දන් දෙන්න, ජීවිත බේරා ගන්න”
ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර රුධිරය පරිත්‍යාග…
-
ගම්පහ දිස්ත්‍රික්කය පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සහ හෙට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන…
-
වෙසක් දන්සල් සෞඛ්‍ය උපදෙස් අනුව පවත්වා නොගියහොත් අවලංගු කරන බව PHI සංගමය අනතුරු අඟවයි
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සල්, සෞඛ්‍ය අංශ විසින් නිකුත්…
-
මීගමුව බස් නැවතුම්පොළේ සනීපාරක්ෂක පහසුකම් දැඩි අර්බුදයක
රුපියල් 20ත් 30ත් අය කළත් මගීන්ට ලැබෙන්නේ අසීරු සේවාවක් දිනකට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණෙන මීගමුව…
-
“ආයු අභිමාන්” වැඩසටහන යටතේ ජේෂ්ඨ පුරවැසියන්ට ආයුර්වේද වැඩසටහනක් ගම්පහ, හෙනරත්ගොඩදී
ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි සහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර මහත්මියගේ…
-
ජලභීතිකා එන්නත් හිඟය දැඩි අවදානමක් – මරණ ඉහළ යාමේ අනතුරු ඇඟවීමක්
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලවල Rabies මර්දන එන්නත්වල පවතින දැඩි හිඟය හේතුවෙන්…



















