Public Health
-
දළුපිටිය ඇවිදින මංතීරුව අසල අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් ඩෙංගු අවදානමක් – ජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්
අඛණ්ඩව පවතින වර්ෂාපතනය හේතුවෙන් මහර දළුපිටිය ඇවිදින මංතීරුව අසල ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ ප්ලාස්ටික්…
-
පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 18 වෙනිදට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනට සමගාමීව දිවයින පුරා පිහිටි…
-
ජාතික ඩෙංගු මර්දන සතිය අද සිට – ජුනි 20 දක්වා දිවයින පුරා විශේෂ වැඩසටහන්
ඩෙංගු රෝගය මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, එය මර්දනය…
-
ලෝක දුම්කොළ විරෝධී දිනය හෙට – තරුණ පරපුර දුම්කොළ හා නිකොටින් උවදුරෙන් බේරාගැනීමට ජාතික වැඩසටහනක්
ලෝක දුම්කොළ විරෝධී දිනයට සමගාමීව මෙරට ප්‍රධාන ජාතික සැමරුම් උත්සවය හෙට (15) පෙරවරුවේ කොළඹ ටාජ්…
-
මීගමුවේ මාළු වෙළෙඳපොළකින් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 60ක් අත්අඩංගුවට
මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු අලෙවි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මීගමුව මහ නගර සභාවේ මහජන…
-
මීගමුව, කටාන සහ සීදුවෙන් ඩෙංගු රෝගීන් ඉහළට – මීගමුව රෝහලේ රෝගීන් 60ක් ප්‍රතිකාර ලබයි
මීගමුව, කටාන සහ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන…
-
ඩෙංගු අවදානම හමුවේ ජුනි 8, 9 සහ 10 මදුරු මර්දන තෙදිනක් ලෙස ප්‍රකාශයට පත් කරයි
ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග පාලනය කිරීමේ අරමුණින් ජුනි මස 8, 9 සහ 10 යන…
-
වෙසක් සමයට සමගාමීව දන්සැල් 2,388ක් ලියාපදිංචි කරයි
වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 2,388ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී…
-
ජා–ඇළ ප්‍රධාන බස් නැවතුම්පොළේ යාචකයින් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් මගීන්ට දැඩි පීඩා
දිනපතා විශාල මගී පිරිසක් භාවිත කරන ජා–ඇළ ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ යාචකයින්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි…
-
දැඩි උණුසුමෙන් “හීට් ස්ට්‍රෝක්” අවදානම ඉහළයි – මැයි මැද දක්වා පරිස්සම් වන්න!
විටින් විට වැසි ඇද වැටුණත් දැඩි උණුසුම හේතුවෙන් ඇති විය හැකි තාප ආඝාත තත්ත්වය අවදානම…


















