Sri Lanka crime news
-
15 හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බවට චෝදනා – රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සොයා විමර්ශන
15 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්…
-
කෝටි 10කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් රාගමදී කොටු
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන “පොඩි සුරේෂ්” සහ “සංඛ සමීර”…
-
සම්ප්‍රේෂණ කුළුණු කේබල් සොරකම් කළ දෙදෙනෙක් රාගමදී අයිස් සමඟ කොටු වෙති
දුරකථන සම්ප්‍රේෂණ කුළුණු වල ඇති කේබල් කපා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු…
-
ඩුබායි සිට පිටුවහල් කළ ‘මෝදර චතුර’ සහ ‘බ්ලූමැන්ඩල් සංඛ’ ශ්‍රී ලංකාවට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ‘මෝදර චතුර’ සහ ‘බ්ලූමැන්ඩල් සංඛ’ ලෙස…
-
ජා-ඇළ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට කඩා වැදී සේවකයන්ට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ජා-ඇළ ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට බලහත්කාරයෙන් ඇතුළු වී රෝහල් සේවකයන්ට පහර දී රෝහලේ දේපළවලට…
-
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයට අනවසරයෙන් ඇතුළුවීමක් ගැන විමර්ශන
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට ඊයේ (25) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති…
-
තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 23ක් ඇතුළු සැකකරුවන් 25 දෙනා යළි රිමාන්ඩ්
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන්…
-
රුපියල් ලක්ෂ 60කට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයන් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ…
-
තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන්ගේ ජාලයට සම්බන්ධ “මහමුද් මොහොමඩ්” රිමාන්ඩ්
තායිලන්තයේ සිට “කුෂ්” සහ “හෑෂ්” නැමැති මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා එල්ල වී ඇති…
-
කෝටි භාගයකට ආසන්න විදේශීය දුම්වැටි සමඟ චීන ජාතික කාන්තාවක් කටුනායකදී කොටු
රුපියල් පනස් ලක්ෂ හතළිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ…



















