Sri Lanka news
-
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව මහල් හතරක ගොඩනැගිල්ලක් – කැබිනට් අනුමැතිය හිමිවේ
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව මහල් හතරකින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව…
-
“පච මදිවට හොරු” කතිකාව කටානයේදී – වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට SJBයෙන් දැඩි විවේචන
සමගි ජන බලවේගය (SJB) විසින් දිවයින පුරා සංවිධානය කරනු ලබන “පච මදිවට හොරු” සම්මන්ත්රණ මාලාවේ…
-
ලෝක පරිසර දින සැමරුමට සමගාමීව ඉඹුල්ගොඩ රාජසිංහ විද්‍යාලයේ පරිසර වැඩසටහනක්
ලෝක පරිසර දින සැමරුමට සමගාමීව ගම්පහ, ඉඹුල්ගොඩ රාජසිංහ මහ විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම වෙනුවෙන් පාසල්…
-
මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පුද්ගල මරණයක්; පොලිස් විමර්ශනවලින් තොරතුරු රැසක් අනාවරණය වෙයි
මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (15) උදෑසන පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය…
-
බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පුළුල් කෙරේ; වසරකට අමතර මගීන් ලක්ෂ 5ක් හැසිරවීමේ හැකියාව
වැඩි වන මගී ඉල්ලුමට සරිලන පරිදි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පහසුකම් පුළුල් කිරීමේ විශේෂ සංවර්ධන වැඩසටහනක්…
-
කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුතු හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 19ක් ජල කප්පාදුවක්
අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (16) පෙරවරු 8.00 සිට…



















