Sri Lanka news
-
“ලස්සන ජීවිතයක් – මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” වැඩමුළුව ගම්පහදී
“ලස්සන ජීවිතයක්, මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ක්‍රියාවලියට සෘජුවම දායකත්වය ලබා ගැනීමේ…
-
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ඉන්දියාවට
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය…
-
දිවුලපිටිය, බලගල්ලේ තාවකාලික ලැගුම්හලක කාමරයකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙ
බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ වයස…
-
බිරිඳට පහර දීම, දරුවාට කෲර ලෙස හැසිරීම – සැමියාට මහර උසාවියෙන් දැඩි අවවාද
කිරිබත්ගොඩ, නුවර පාර ප්‍රදේශයේ පදිංචි සැමියකු තම බිරිඳට පහර දීම, බැන තර්ජනය කිරීම, අනර්ථයක් සිදු…
-
කොරසෙදී අල්ලාගත් ඔන්ලයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු – ගම්පහ, කොටුගොඩ, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවලට බෙදාහැරීම්
බෙම්මුල්ල පොලීසිය විසින් 2025 අගෝස්තු 17 වැනිදා සවස සිදුකළ විශේෂ වැටලීමකදී, කෝට්ටේ නගර සභාවට අනුයුක්තව…
-
වත්තලේදී රු. කෝටි 5ක කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි.
රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 309කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු…
-
Grinder අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට – කටාන, කඳවල ශෝකජනක සිද්ධියක්
කටාන, කඳවල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවකු ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී පපුවේ වැදීමෙන් බරපතළ තුවාල…

















