2026 පාසල් විභාග වාරය සඳහා දින නියමයන් – විභාග දෙපාර්තමේන්තුවෙන් නිල නිවේදනය

2026 පාසල් විභාග වාරය සඳහා දින නියමයන් – විභාග දෙපාර්තමේන්තුවෙන් නිල නිවේදනය

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2026 වසරේදී පැවැත්වෙන ප්‍රධාන පාසල් විභාගවල නියමිත දින සටහන ප්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

🔹 2025 සාමාන්‍ය පෙළ විභාගය (O/L)
ඊළඟ වසරේ පෙබරවාරි 17 – පෙබරවාරි 26 තෙක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇත.

🔹 2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය
2026 අගෝස්තු 09 වැනිදා පැවැත්වේ.

🔹 2026 උසස් පෙළ විභාගය (A/L)
2026 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වා දිවයින පුරා සිදුකෙරේ.

🔹 2027 උසස් පෙළට පළමු වරට පෙනී සිටින සිසුන් සඳහා – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය
2026 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීම නියමිතය.

🔹 2026 සාමාන්‍ය පෙළ විභාගය
2026 දෙසැම්බර් 08 – දෙසැම්බර් 17 දක්වා දිවයින පුරා පවතී.

මෙම දින සංශෝධනයන් අනුව, අදාළ ශ්‍රේණි සිසුන්ට අවශ්‍යම සූදානම අවශ්‍යතාවය විභාග දෙපාර්තමේන්තු නිවේදනය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media