breaking news
-
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට විශේෂ මෙහෙයුමක් – ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කිරීමට සැලසුම්
නිරිත දිග මෝසම් සමයත් සමඟ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත…
-
පාසල් සිසුන් ඉලක්ක කර විද්‍යුත් දුම්වැටි අලෙවි කළ බව කියන පුද්ගලයෙකු යක්කලදී අත්අඩංගුවට
යක්කල ප්‍රදේශයේදී නීතිවිරෝධී විද්‍යුත් දුම්වැටි (E-Cigarettes) 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.…
-
23 සහ 24 දින වැසි තත්ත්වයේ අඩුවීමක් – 25 සිට නැවත වැසි සහ තද සුළං වැඩිවෙයි
අද (23) සහ හෙට (24) දිනවල නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන…
-
කාමච්චෝඩය වෙළඳසැල් වටලා වෙළෙඳුන් 63කට නඩු – ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ භාවිතය හෙළිවේ
මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින්…
-
මංගල උත්සවයක මාළු ව්‍යංජනයක පණුවෙක් – නිට්ටඹුවේ සුඛෝපභෝගී හෝටලයක අයිතිකරු සහ කළමනාකරු වරද පිළිගනිති
නිට්ටඹුව ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක පැවති විවාහ මංගල්‍යයකදී දිවා ආහාරය සඳහා පිළිගන්වනු ලැබූ මාළු ව්‍යංජනයක පණුවකු…
-
15 හැවිරිදි සිසුවකු අපයෝජනය කළ බවට චෝදනා – රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සොයා විමර්ශන
15 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්…
-
මිලියන 377ක ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩොමිනිකානු ජාතිකයෙක් කටුනායකදී කොටු
රුපියල් මිලියන 377කට අධික වටිනාකමකින් යුත් “හෂීෂ්” (Hashish) මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ…
-
මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පුද්ගල මරණයක්; පොලිස් විමර්ශනවලින් තොරතුරු රැසක් අනාවරණය වෙයි
මීගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (15) උදෑසන පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය…
-
බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පුළුල් කෙරේ; වසරකට අමතර මගීන් ලක්ෂ 5ක් හැසිරවීමේ හැකියාව
වැඩි වන මගී ඉල්ලුමට සරිලන පරිදි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පහසුකම් පුළුල් කිරීමේ විශේෂ සංවර්ධන වැඩසටහනක්…
-
කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුතු හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 19ක් ජල කප්පාදුවක්
අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (16) පෙරවරු 8.00 සිට…



















