Sri Lanka news
-
මීගමුව කලපුවේ ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධී ඩීසල් ලීටර් 1050ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට…
-
වෙනත් අයගේ QR කේත භාවිතයෙන් ඉන්ධන ගන්න වංචා 1000 ඉක්මවයි – සැකකරුවන් අත්අඩංගුවට
වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි දහසකට අධික…
-
ලක්ෂ 74කට අධික වියදමින් කිරිබත්ගොඩ මාර්ගය හා බෝක්කුව ජනතා අයිතියට
“ජනතා මුදල් ජනතා සේවයට” තේමාව යටතේ රුපියල් ලක්ෂ 74කට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කරන…
-
බදාදා දිනවල පෙරපාසල්ද වසා දැමේ – රජයෙන් දැනුම්දීමක්
සෑම සතියකම බදාදා දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, සියලුම පෙරපාසල්ද එදින…
-
සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් – උපකාරක පන්ති පැවැත්වීමත් තහනම්
සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එදින…
-
2026 අලුත් අවුරුදු නැකත් සම්බන්ධ මතභේදය විසඳීමට විශේෂ සාකච්ඡාවක්
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 16දා තීරණාත්මක සාකච්ඡාව 2026 වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම…
-
ඩ්‍රෝන යානා භාවිතයෙන් ජාතික ආරක්ෂාවට තර්ජන – පොලිසිය අවධානය වැඩි කරයි
ඩ්‍රෝන ආනයනය, අලෙවි හා අමතර කොටස් වෙළඳාම පිළිබඳව පොලිස් ස්ථානවලට නව උපදෙස් ඩ්‍රෝන යානා භාවිතා…
-
මැදපෙරදිග යුද උණුසුම වැඩි වුවහොත් ශ්‍රී ලංකාවට ගෑස් සැපයුමට බලපෑම් – මිල ඉහළ යාමේ අවදානමක්
ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ද්‍රව…
-
කෝටි 1.35ක් වටිනා “තාරකා ඉබ්බන්” 25ක් මැලේසියාවට ජාවාරම් කිරීමට තැත් කළ දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු “තාරකා” වර්ගයේ ඉබ්බන් 25 දෙනෙකු නීතිවිරෝධී…
-
ගම්පහ දිස්ත්‍රික් මාර්ග හා ප්‍රවාහන සංවර්ධනයට විශේෂ අවධානය
ගම්පහ දිස්ත්‍රික් ප්‍රවාහන, මාර්ග හා නාගරික සංවර්ධන අනු කමිටු රැස්වීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා…



















