Sri Lanka news
-
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් – ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට
මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන…
-
“විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” හෙට සිට – රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ වෙයි
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” හෙට (01) සිට…
-
හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට ගම්පහ මහාධිකරණයෙන් අධි චෝදනා
හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි…
-
ප්‍රවීණ කලාකරු විජය කුමාරතුංගගේ 38 වැනි ගුණසමරුව සීදූවදී
ප්‍රවීණ කලාකරු විජය කුමාරතුංග මහතාගේ 38 වැනි ගුණසමරුව ඊයේ (16) පෙරවරු 9.30ට පමණ සීදූව දහඅටේ…
-
මිලන් ප්‍රියදර්ශන පියතුමන්ට පහරදීමේ සිද්ධියට මීගමුවේ නිහඬ විරෝධතාවක්
පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කතෝලික පියතුමෙකුට පහර දී ඇති බවට කියන සිද්ධියට විරෝධය පළ කරමින්…
-
ඉන්දියාවේ පැවති Global Man & Woman International 2025 තරඟාවලියේ සියලු ප්‍රධාන කිරුළු ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ පැවති 2025 Global Man and Woman International ජාත්‍යන්තර රූ රැඟුම් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
-
2025 වසරේ රාජ්‍ය නිලධාරීන් 76ක් අල්ලස් හා දූෂණ චෝදනා මත අත්අඩංගුවට – පොලිස් නිලධාරීන් 24ක්
පසුගිය වසර වූ 2025 වසර තුළදී, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය නිලධාරීන්…
-
හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතුවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට – අද සිට සාමාන්‍ය සේවාව
හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතුවූ තාක්ෂණික දෝෂය මේ වනවිට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව…
-
මිලියන 200ක වියදමින් ඉදිකළ සුරාබදු මධ්‍යම රසායනාගාරය කිරිඳිවැලදී විවෘත කෙරේ
මිලියන 200ක වියදමින් ඉදිකළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම රසායනාගාරය කිරිඳිවැල, මණ්ඩාවල, නැදුන්ගොල්ල ප්‍රදේශයේ…



















