කොළඹ කොටුව, මහනුවර, බදුල්ල, රඹුක්කන සහ පොල්ගහවෙල දෙසට ධාවනය වන දුම්රිය මෙන්න
ගම්පහ දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ වඩාත් කාර්යබහුල දුම්රිය ස්ථාන අතරින් එකකි. දිනපතා දහස් සංඛ්‍යාත මගීන් කොළඹ, මරදාන, රාගම, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, මහනුවර සහ බදුල්ල ඇතුළු ප්‍රදේශ වෙත ගමන් කිරීම සඳහා මෙම දුම්රිය ස්ථානය භාවිතා කරයි.
මගී ජනතාවගේ පහසුව සඳහා ගම්පහ දුම්රිය ස්ථානයේ දැනට ප්‍රදර්ශනය කර ඇති නිල දුම්රිය කාලසටහන පහතින් දැක්වේ.
🚆 ගම්පහ සිට ඉහළ දුම්රිය මාර්ගය (Up Line)
| වේලාව | ගමනාන්තය |
|---|---|
| 3.50 AM | පොල්ගහවෙල |
| 5.15 AM | රඹුක්කන |
| 5.59 AM | අලුත්ගම |
| 6.40 AM | මහනුවර සිඝ්‍රගාමී |
| 6.50 AM | රඹුක්කන (ශීඝ්‍රගාමී) |
| 7.55 AM | රඹුක්කන |
| 8.50 AM | රඹුක්කන |
| 9.48 AM | කුරුණෑගල |
| 10.06 AM | මහනුවර සිඝ්‍රගාමී |
| 10.59 AM | රඹුක්කන |
| 12.05 PM | රඹුක්කන |
🚆 ගම්පහ සිට කොළඹ කොටුව දෙසට (Down Line)
| වේලාව | ගමනාන්තය |
|---|---|
| 3.45 AM | කොළඹ කොටුව |
| 4.50 AM | කොළඹ කොටුව |
| 5.35 AM | කොළඹ කොටුව |
| 6.30 AM | කොළඹ කොටුව |
| 6.53 AM | කොළඹ කොටුව |
| 7.15 AM | කොළඹ කොටුව |
| 7.40 AM | කොළඹ කොටුව |
| 8.10 AM | කොළඹ කොටුව |
| 8.50 AM | කොළඹ කොටුව |
| 10.00 AM | කොළඹ කොටුව |
| 11.15 AM | කොළඹ කොටුව |
| 12.30 PM | කොළඹ කොටුව |
📌 ගම්පහ සිට ගමන් කරන ජනප්‍රිය දුම්රිය
✅ උඩරට මැණිකේ
✅ පොඩි මැණිකේ
✅ සෙනරත්ගමී
✅ මහනුවර ශීඝ්‍රගාමී
✅ රඹුක්කන ශීඝ්‍රගාමී
✅ කුරුණෑගල දුම්රිය
✅ පොල්ගහවෙල දුම්රිය
⚠️ මගීන්ට වැදගත් දැනුම්දීම
දුම්රිය කාලසටහන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කාලයෙන් කාලයට සංශෝධනය කළ හැකි බැවින්, ගමන් කිරීමට පෙර ගම්පහ දුම්රිය ස්ථානය හෝ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තොරතුරු තහවුරු කරගැනීම සුදුසුය.
📍 ගම්පහ දුම්රිය ස්ථානය : 0332 222 271
🔗 ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය දුරකථන නාමාවලිය
🔗 ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ප්‍රතිකාර කරන රෝහල්
🔗 ගම්පහ MOH කාර්යාල
🔗 (ඉදිරියේදී) ගම්පහ බස් කාලසටහන >>>










Leave a Reply