2026 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් නිකුත් කෙරේ

2026 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් නිකුත් කෙරේ

2026 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සදහා අයැදුම්පත්‍ර සහ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2024 ජූලි 03 වැනිදා නිකුත් කර ඇත.

🔹 අයැදුම්පත් යැවිය යුතු අවසන් දිනය:
📬 2024 අගෝස්තු 4 දිනට පෙර, ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලේ ප්‍රධානියා වෙත යොමු කළ යුතුය.

🔹 සුදුසුකම් සම්පූර්ණ විය යුතු දිනය:
👶 දරුවාගේ සුදුසුකම් 2025 ජූනි 30 වනවිට සම්පූර්ණ වී තිබිය යුතුය.

🔹 ලේඛන වලංගුභාවය පිළිබඳව:
අයදුම්පත් භාරගන්නා දිනයට හෝ ඊට පෙර නිකුත් කර ඇති සහතික සහ ලියවිලි වලංගු බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

📄 අයදුම්පත්‍ර සහ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ගසට් පත්‍රයේ 15, 16, 17 සහ 18 වැනි පිටු වල පළවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media