Health News Sri Lanka
-
ඩෙංගු මරණ 30 දක්වා ඉහළට – රෝගීන් 49,000කට ආසන්නයි, ගම්පහ ඇතුළු රෝහල්වල ධාරිතාවත් සීමාවට
ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර, වසරේ මේ දක්වා ඩෙංගු ආසාදනය…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10ක් හඳුනාගනී
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම්…
-
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට නිලධාරීන්ගේ ප්‍රමාදයත් හේතුවක් – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය
ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් සහ පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ…
-
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් බස්නාහිර පළාතේ රු.50,000ක දඩයක්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරදට අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000ක උපරිම දඩ…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7,700 ඉක්මවයි – මරණ 7ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, මෙම වසරේ ගත වූ මාස…
-
ලෝක දුම්කොළ විරෝධී දිනය හෙට – තරුණ පරපුර දුම්කොළ හා නිකොටින් උවදුරෙන් බේරාගැනීමට ජාතික වැඩසටහනක්
ලෝක දුම්කොළ විරෝධී දිනයට සමගාමීව මෙරට ප්‍රධාන ජාතික සැමරුම් උත්සවය හෙට (15) පෙරවරුවේ කොළඹ ටාජ්…
-
කටානේ ඩෙංගු මර්දන මෙහෙයුම දැඩි වෙයි; නිවාස හිමියන් 25 දෙනෙකුට නඩු
ඩෙංගු රෝගය පාලනය කිරීමේ අරමුණින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අක්කර පනහ සහ කේ.සී.…
-
කටානෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තෙල් තොගයක් සොයාගනී
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැක කෙරෙන, ආහාර පිසීම සඳහා භාවිත කරන තෙල් විශාල තොගයක් කටාන…
-
ලෝක මැලේරියා දිනය අද: මැලේරියාව තුරන් කළ රටක් වුවත් අවධානය තවදුරටත් අවශ්‍යයි
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාව…
-
ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව ඉහළට: එන්නත් වැඩසටහනේ සාර්ථකත්වය ප්‍රධාන හේතුවක්
පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ…



















