Wattala News
-
විදේශ රැකියාක් සම්බන්ධ වංචා චෝදනා මත වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රනිල් තරංග රක්ෂිත බන්ධනාගාරයට
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
-
වත්තල ශ්‍රී අභය විහාරයේ වෙසක් මහ පෙරහරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කෙරේ
වත්තල, වැලිකඩමුල්ල ශ්‍රී අභය විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහ පෙරහර මංගල්‍යය පසුගියදා රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින්…
-
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට මූල්‍යාධාර
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්…
-
අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි…
-
අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිණුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවල අත්තනගලු ඔය සහ…
-
පැවිදි සොහොයුරියක විදුහල්පතිනිය ලෙස පත්කරන ලෙස ඉල්ලමින් හැඳලින් සාමකාමී යැදුම් පා ගමනක්
පැවිදි සොහොයුරියක විදුහල්පතිනිය ලෙස පත්කරවා ගැනීමේ අරමුණින් සංවිධානය කළ සාමකාමී යැදුම් පා ගමනක් ඊයේ (11)…
-
වත්තල ප්‍රාදේශීය සභාවේ පෙර පාසල් දරුවන්ට ප්‍රථම වරට නොමිලේ නිල ඇඳුම්
වත්තල ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන පෙර පාසල් සඳහා ප්‍රථම වරට නොමිලේ නිල ඇඳුම් ලබාදීමේ…
-
කෙරවලපිටිය කසළ අංගණයේ හදිසි ගින්නක් – රථවාහන ගමනාගමනයටත් බාධා
අක්කර 3ක පමණ භූමි භාගයක පිහිටි වත්තල කෙරවලපිටිය කසළ අංගණයේ ඊයේ (26) පෙරවරු 9.00ට පමණ…
-
වත්තලදී රු. මිලියන 72ක නීතිවිරෝධී මත්පෙති 7,44,500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් හත් කෝටි විසි ලක්ෂයක් (රු. 72,000,000) පමණ වටිනා නීතිවිරෝධී මත්පෙති 7,44,500ක විශාල තොගයක් පෙරේදා…

















