dengue awareness
-
ඩෙංගු මර්දනයට බියගමෙන් පුළුල් මෙහෙයුමක් – සියලු ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන…
-
ඩෙංගු තොරතුරු සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරේ
ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධ තොරතුරු ජනතාවට කඩිනමින් ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක්…
-
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට විශේෂ මෙහෙයුමක් – ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කිරීමට සැලසුම්
නිරිත දිග මෝසම් සමයත් සමඟ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත…
-
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට නිලධාරීන්ගේ ප්‍රමාදයත් හේතුවක් – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය
ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් සහ පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ…
-
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් බස්නාහිර පළාතේ රු.50,000ක දඩයක්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරදට අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000ක උපරිම දඩ…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7,700 ඉක්මවයි – මරණ 7ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, මෙම වසරේ ගත වූ මාස…
-
ජාතික ඩෙංගු මර්දන සතියේ අද පාසල් හා අධ්‍යාපන ආයතන ඉලක්ක කර විශේෂ වැඩසටහන්
ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර ඉලක්ක…
-
පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 18 වෙනිදට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනට සමගාමීව දිවයින පුරා පිහිටි…
-
කසළ ගොඩගැසීමෙන් ඩෙංගු අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පළාත් පාලන ආයතන විසින් කසළ කළමනාකරණ කටයුතු නිසි අයුරින්…
-
ඩෙංගු අවදානම හමුවේ ජුනි 8, 9 සහ 10 මදුරු මර්දන තෙදිනක් ලෙස ප්‍රකාශයට පත් කරයි
ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග පාලනය කිරීමේ අරමුණින් ජුනි මස 8, 9 සහ 10 යන…


















